
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (14) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව පොලීසිය කියයි.
අනෙක් සිරුර ඈත දියඹේ ඇති බවට ලැබුණ තොරතුරු මත එය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බගවන්තලාව ප්‍රාදේශයෙ පදිංචි තරුණයින් පිරිසක් වන අතර ඔවුන් බගවන්තලාවේ සිට වෙන්නප්පුවට පැමිණ නැවති විවිධ රැකියා වල නිරත වු පිරිසක් බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිකර බොරු ...මේ පිරිස වැඩ කරන්නේ පානදුරේ ....තුන්දෙනෙක් බගවන්තලාවේ ..එක්කෙනෙක් වෛක්කාල්