IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


වාන්ජලයට කොටුවී සිටි ගමක වැසියෝ බේරා ගනිති

(රොමේෂ් මධුෂංක)

මුලතිව් දිස්ත්‍රික්කයේ විශාලතම වැව වන මුත්තියන්කඩ්ඩු වැවේ වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් පහත් බිම් රැසකට දැඩි ගංවතුර තත්වයක් බලපා ඇත.

මුත්තියන්කඩ්ඩු වැව වාන්දැමීම හේතුවෙන් වසන්තිපුරම් ගම්මානයට දැඩි ගංවතුර අවධානමක් පැවතීමත් සමගම ගම්මානයේ පවුල් 72 කට අයත් පුද්ගලයින් 129 දෙනෙකුට ආරක්ෂිත ස්ථානකරා යමට නොහැකිව කොටු වී සිටියහ.

පසුව 59 වන සේනංකාධිපතිතුමන්ගේ අධීක්ෂණයන් හා මගපෙන්වීම යටතේ 593 වන බලසේනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒහි සෙබලුන් පිරිසක් විසින් ගංවතුර හේතුවෙන් සිරවී සිටි වසන්තිපුරම් ගම්මානයට පිවිස එහි වැසියන් ඉතා ආරක්ෂිතව ගම්මානයෙන් පිටතට ගැනීමට පියවර ගන්නා ලදි.

බේරාගත් පිරිස් අතර කුඩා දරුවන්ද සිටින අතර සියලුම වැසියන් ඉත ආරක්ෂිතව මුලතිව් මන්ඩකණ්ඩාල් රජයේ පාසල වෙතට රැගෙන ගොස් අවශ්‍ය ආහාරපානාදි පහසුකම් ලබාදීමටද යුදහමුදාව විසින් ගත්තේය.



අදහස් (0)

වාන්ජලයට කොටුවී සිටි ගමක වැසියෝ බේරා ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1537 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site