(ඉන්දිකා රාමනායක )
හැටන් වතුයායක ක්ෂේත්‍ර නිලධාරියෙකුට පහර දී එම වතුයායේ තිබු ටර්පන් ටයින් ගස් 6 ක් කපා සොරකම් කිරීම සම්බන්ධයෙන් ඩයගම පොලිසියට අනුයුක්තව නුවරඑළිය පොලිස් අධිකාරී කාර්යාලය සේවය කරමින් සිටී සිටි පොලිස් සැරයන් වරයකු වූ අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධියෙන් අනතුරුව පලාගොස් සිටි සැකකාර සැරයන් නිතිඥවරයෙකු මාර්ගයෙන් හැටන් පොලීසියට පොලීසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වන නිලධාරියාට පාට් දමා ගස් කැපු සැරයන් අත්අඩංගුවට