(නිමල කොඩිතුවක්කු)
වෙන්කළ ආසන සඳහා දුම්රිය ගාස්තුව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
ඒ අනුව මෙම නව සංශෝධිත ගාස්තුව ජුනි 1දා සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(වාණිජ) වී. එස් පොල්වත්තගේ මහතා පැවසීය.
කෙසේවෙතත් දුම්රිය සාමාන්‍ය ගාස්තුව , පාර්සල් ගාස්තුව හා අනෙකුත් ගාස්තු සංශෝධනයට ලක්වී නොමැති බවත් ඔහු සඳහන් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වෙන් කළ ආසන සඳහා දුම්රිය ගාස්තු වැඩි කරයි