
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර, මහඔය , උණුවතුර බුබුල පොල්ගස්තලාව ප්‍රදේශයේදි වන අලියෙකු පහරදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඊයේ(15) රාත්‍රී එම පුද්ගලයා හරක් බැලිමට ගිය අවස්ථාවේ වන අලියා මෙම පහරදිම සිදුකර තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ උණුවතුර බුබුල මහතලාව පදිංචි එච්.එම්. සුමනරත්න නැමැති 51 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd