IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වන අලි හපුතලේ වගා විනාශ කරලා

(ප්‍රසාද් රුක්මල් ) 

හපුතලේ  දබේතැන්න වත්තට අද (29) අලුයම කඩා වැදුණු වන අලි දෙදෙනකු එළවළු , කෙසෙල්  වගාවන් රැසක් විනාශ කර දමා ඇතැයි හපුතලේ දබේතැන්න ග්‍රාමසේවා නිලධාරී ඩබ්ලිව් .ආනන්දරාජා මහතා පවසයි .

කොස්ලන්ද පූනාගල මකල්දෙණිය වන රක්ෂිතයේ සිට  පැමිණ ඇති මෙම වන අලීන් දෙදෙනා දබේතැන්න වත්තේ වතු ජනතාව ගේ එළවළු වගාවන් රැසක් පාගා කඩා විනාශ කර දමා ඇති අතර කෙසෙල් වගාවන් රැසක් විනාශ කර දමා තිබේ.

අරාත්‍රි කඩා වැදුණු මෙම වන අලින් යලි පූනාගල මකල්දෙණිය වන රක්ෂිතය ට අලුයම  ගොස් ඇත.

මීට පෙර මෙම හපුතලේ දබේතැන්න වත්තට  මෙසේ වන අලීන් නොපැමිණි බවත් , මෙසේ වන අලින් කඩා වැදීම නිසාවෙන් දබේතැන්න වත්තේ වතු කම්කරු පවුල් 500ක පමණ ජීවිත වලට තර්ජනයක් එල්ලවී ඇතැයි හපුතලේ දබේතැන්න ග්‍රාම සේවා නිළධාරි ඩබ්ලිව්  .ආනන්දරාජා මහතා සදහන් කළේය .



අදහස් (1)

වන අලි හපුතලේ වගා විනාශ කරලා

tissa Wednesday, 29 January 2025 03:08 PM

අපි කොළඹනේ ඉන්නේ. අපිට නම් ඔය වල් අලි ප්‍රශ්න නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site