
(දයාරත්න ඇඹෝගම)
සිය නිවසේ පිටුපස රැදි සිටි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව 70 හැවිරිදි තිදරු පියෙකු එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි පිහිබියගොල්ලෑව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කල්ලංචිය,කපිරික්ගම පදිංචිව සිටි මුදලිහාමිගේ ගුණතිලක(70)නැමති තිදරු පියෙකි.
මියගිය අය සිද්ධිය වු දින රාත්‍රි ශරීර අවශ්‍යතාවක් සපුරා ගැනිම සදහා නිවසේ පිටුපසට ගිය අවස්ථාවේදි ඒ ආසන්නයේ රැදි සිටි වන අලියාගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේම මිය ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ට කලුවරේ අලියා හිටියත් පේන්නේ නැහැනේ... ඌත් කළුපාටයිනේ. පොඩ්ඩක් අවධානයෙන් යන්න තිබුණා. නිදිමතේනේ, කොහෙද ඕවා මතක් වෙන්නේ...?