
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි
2025 වසර සඳහා පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා රාගම මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවකගෙන් එකි මුදල අල්ලස් වශයෙන් ඉල්ලා එය පාසලේ කාර්යාලය තුළදී ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ෙඅත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පළමු එක නොවෙයි. පුරුදු වෙන්න කළා නොවෙයි... රැකියාවෙන් දොට්ට දාන්න ඕනේ.
හා.. හා...? මාතලේ විදුහල්පතිනියක් අල්ලස් අරන් අහුවෙලා හිරෙත් හිටියා. පස්සේ නඩුව යනකොට අල්ලස් එකේ අයට අල්ලස් දීලා නඩුව ඉවර කරගත්තා. මේක එහෙව් රටක්.
මගෙනුත් ඉල්ලුවා 96000ක් හාඩ්වෙයාර් එකේ බිලක් තියෙනවා. ගෙවලා ආවොත් ළමයා ගන්නම් කිව්වා...