
(යොහාන් භාසුර)
විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජනවාරි මස ප්‍රේෂණ ලෙස මෙරටට ඩොලර් මිලියන 573 ක් ඒවා ඇති බවත් එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 17.5 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
විදේශගත ශ්‍රමිකයන් පසුගිය වසරේ ජනවාරි මස ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 487.6 ක් යොමු කර තිබූ බවත් පසුගිය වසරේ සමස්ත ප්‍රේෂණ ලෙස විදේශගත ශ්‍රමිකයන් ඩොලර් බිලියන 6.57 ක් මෙරටට යොමු කර තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම සල්ලි ලැබිලත් සංචිත අඩු වුනේ කොහොමද? ආණ්ඩුවේ හොර හැත්ත සල්ලි පුච්චනවාද?
අනේ ගුණරත්න මහතා, නන්දසේනගේ ආණ්ඩුව නෙවෙයි දැන්. පිටරට ඉන්න අය බය නැතුව ලංකාවට සල්ලි එවනවා.