
යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙද්දී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් සිප ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතී.
විවේචන එල්ල වී ඇත්තේ ක්‍රොඒෂියාවේ විදේශ ඇමැතිවරයා ජර්මන් විදේශ ඇමැතිනිය සිප ගන්නේ ඇය අපහසුතාවයට පත් කරමින් වීම නිසාත් එය ඇගේ අකමැත්තෙන් සිදුවුණු සිප ගැනීමක් නිසාත්ය.
එම සිප ගැනීම සම්බන්ධයෙන්, ජර්මන් විදේශ ඇමැතිනිය සිය අකමැත්ත පෙන්වන අයුරු එම සිද්ධියට අදාල ඡායාරූපවලත්, වීඩියෝ දසුන්වලත් පැහැදිලිව පෙනෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
12
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශ ඇමැතිනිය සිපගත්තාට විරෝධයක්
Dg upali Tuesday, 07 November 2023 07:36 AM
ඔයා හිතන්න හොඳ නැහැ
බෙම්මුල්ල Tuesday, 07 November 2023 02:13 PM
නාකි විසේ ගෙටත් උසේ " කියනවානේ. ආපු වැඩේ කරගෙන ආපහු යනවා හැර මොන මඟුලකට ඉඹින්න ගියාද?
පුන්චි අම්මා ලපයගෙ බඩුව Tuesday, 07 November 2023 02:50 PM
අපේ ලපයා අනුරත් එයාගේ අම්මා නැති වෙලාවට මාව හොරෙන් හොරෙන් සිපගත්තා. අන්තිමට ලපයාගේ අම්මට අහුවෙලා මාර කෙලියක් වුනේ. ඊට පස්සේ තමයි ලපකුමාර ප්‍රසිද්ධියේ මාව ඔහුගේ බිරින්දෑ කරගත්තේ...!
wimal Tuesday, 07 November 2023 03:01 PM
හරිනේ කොල්ලෙක් නෙවෙයිනේ...
Bamunuarachchi Tuesday, 07 November 2023 06:23 PM
එක්කෝ ඊයේ රෑ ගත්ත ඒවා නැත්නම් උදේ ගත්ත ඒවා වැඩකරලා නැතිනම් මෑන් හිතලා තිබෙන්නේ birthday party එකකට ආවා කියලා වෙන්න ඇති...!
G. K. Ekanayake Sunday, 12 November 2023 09:13 PM
අපේ ධනුෂ්ක ගුණතිලකගේ ජාතියේ පොරක්...!
sara Thursday, 23 November 2023 02:25 PM
මම මේ බැලුවේ සිප ගන්න ගමන් මොකද කරන්නේ කියලයි... අපේ ලප කුමාරද මන්දද මේ කියලා... පුංචි අම්මා පවු...