
(දයාරත්න ඇඹෝගම)
ගලහිටියාගම ප්‍රදේශයේ නිවසකදි විදුලිසැර වැදී 19 හැවිරිදි තරුණයෙකු රෝහල්ගත කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කපුගොල්ලෑව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගලහිටියාගම,කපුගොල්ලෑව යන ලිපිනයේ පදිංචිව සිටි මලිදු නිම්සර නිර්මාල් සුරවීර(19)නැමති තරුණයෙකි.
මියගිය තරුණයා සිය ගොයම් කපන මැෂිම වතුර විදින යන්ත්‍රයක් මගින් සෝදමින් සිටියදි විදුලි කාන්දුවක් හේතුවෙන් විදුලිසැර වැදි ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු නොසිටි ඇති අතර ඔහුගේ නිවස ඉදිරිපිටින් ගමන් ගත් ඥාතියෙකු විසින් විදුලිසැර වැදිමෙන් බිම ඇද වැටි සිටි තරුණයා අසල්වාසින් පිරිසක් සමග එක්ව කපුගොල්ලෑව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව එහිදි මිය ගොස් තිබේ.
2025 නොවැම්බර් මස 04
335
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2147
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලිසැර වැදී තරුණයෙක් මරුට