(යොහාන් භාසුර)
මෙම වසරේ මේ දක්වා කාලයේ විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනකු පමණ මරණයට පත්ව ඇති බවත් එම අවස්ථාවලදී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම අනවසරයෙන් ගෙන තිබූ බවත් එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විදුලි සැපයුම අනවසරයෙන් ගැනීම වැළැක්වීම සඳහා සුදුසු විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සඳහා ජනතා සහය තව දුරටත් බලාපොරොත්තු වන බවත් එම මණ්ඩලය කියයි.
අනවසරයෙන් විදුලිය ගැනීම් පිළිබඳව තොරතුරු තිබේ නම් ක්‍ෂණික දුරකථන අංක වන 1987 හෝ 0112118767 දුකරථනයට තොරතුරු දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිය වැදී අලි 50 ක් මෙම වසරේ මැරිලා
Perera Monday, 23 December 2024 01:05 PM
නොබෝ දිනකින් අලි ප්‍රශ්නේ ඉවරයි. වගා පාළු කරන සතුරන්ට ඕන දෙයක් කරන්න කියලා ඇමතිතුමා කිව්වා නේ.