(රංජන් කස්තුරි)
ඉදිරි දිනවල විදුලිය කපාහරින කාලය අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවට බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දී තිබෙන බව ද එම නිසා විදුලි ජනනය වැඩිකළ හැකි යැයි ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd