(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව හෙට (1) දිනයේ ක්‍රියාත්මක කරනවාද නැද්ද යන තීරණය හෙට පෙරවරුවේ ගැනීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද (31) රාත්‍රී පැවසීය.
ජල විදුලියෙන් ඉල්ලුම ආවරණය කිරීම පිළිබඳව අද රාත්‍රී දක්වා සාකච්ඡා කරමින් සිටින බව කී එම නිලධාරියා අවසන් තීරණය පෙරවරුවේ ගන්නා බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟ ලඟම වැසි ලැබෙන බව කාලගුණ දෙපර්තමෙන්තුව කියන නිසා විභාගය අවසන්වන තෙක් අවශ්‍ය කරන ජලධරිතාවය නිදහස් කරන ලෙස මහජන උපයෝගිතාකොමිසම මහවැලි ජලකළමනාකරණ ආයතනයට දන්වලා තිබුන නිසා දැන් ජලය නිදහස් කරනවා.නමුත් ඇට්ටර විදුලි ලොක්කෝ ඊට කැමති නැහැ.උන්ට ඕන විදුලිය කපන්නමයි.විදුලිය කැපුවොත් " කට්ටියම " හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න.එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ මේ දිනවල පරික්ෂා කරගෙන යන්නේ අපේ රටේ ධනාත්මක වෙනසක් වෙලාද කියලයි.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආයතනය පෙරේදා විදුලිබල මණ්ඩලයට සහ බලශක්ති අධිකාරියට ශ්‍රේෂ්ටාධිකරණයේ නඩු පැවරුවා මානවහිමිකම් ආයතනයත් සමග ඇතිකරගත් එකඟතා එක පාර්ශ්විකව කඩකලා කියලා, එයින් මානවහිමිකම් ආයතනයට අපහාසයක් වුනා'කියලා.මේ නඩුවෙන් විදුලි සහ බලශක්ති අංශවල ලොක්කෝ වැරදි කාරයෝ වුනොත් ආණ්ඩුවෙන් ඒ අයව බේරගන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. එය ස්ථිරයි...ඒ ජිනීවා වල කට්ටිය මෙරටේ සිදුවන දේවල් ගැන ඇස ගසාගෙන සිටින නිසයි. එක එක මෝඩ දේශකාපාලුවන්ට පක්කලිකම් කරන නිලධාරීන් සිරගෙට යැවිය යුතුමයි.
කපන්න, කපන්න. පුලුවන් තරං කපන්න. මෝඩයෝ රැළක් ඉන්න තරමට රටක් පාලනය කරන්න ලේසියි (බයියෝ වගේ).