(දයාරත්න ඇඹෝගම)
විදුලි මෝටරයක ආධාරයෙන් සිය කුඹුරට ජලය ලබාගැනිමට උත්සහා කරමින් සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි ගල්නෑව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නෑගම,නෑගම්පහ පදිංචිව සිටි මුදන්නායක මුදියන්සේලාගේ සෙනෙවිරත්න(68) නැමති ගොවියෙකි.
මෙම පුද්ගලයා ඊයේ(15)විදුලි මෝටරයක ආධාරයෙන් සිය කුඹුරට ජලය ලබාගැනිමට උත්සහා දරමින් සිටියදි විදුලි සැර වැදි ගල්නෑව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එහිදි මියගිය බව පොලිසිය කියයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
විදුලි සැරෙන් ගොවියාට දිවි අහිමි වෙයි