IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විදුලි බිල වැඩි කරනවාට අපි විරුද්ධයි

(සුජිත් හේවාජුලිගේ)

විදුලි බිල නැවත වතාවක් සියයට තිහකින් පමණ වැඩි කිරීමට  දරන  උත්සාහය වහාම නතර කරන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම අනුව විදුලිබිල මෙසේ වැඩි කිරීමට යන බවද  ඔහු සඳහන් කළේය.

ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට පත්ව සිටින අවස්ථාවක නැවත වතාවක් විදුලි බිල වැඩි කළහොත් ඔවුන් යන එන මං නැති තත්ත්වයට පත්වන බවද කුමාර් ගුණරත්නම් මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.



අදහස් (6)

විදුලි බිල වැඩි කරනවාට අපි විරුද්ධයි

Hashan sanjula nicholas Monday, 12 May 2025 11:55 AM

උඹලා මොනාටද බන් එකඟ උනේ .හැම රෙද්දටම විරුද්දයි

:       0       1

පිටරටවැසියා Monday, 12 May 2025 12:00 PM

මේ ගොල්ලන්ටත් යන-එන මං නැතිවෙලා ඉන්න වෙලේ, යන-එන මං නැති ජනතාව ගැන බලන්නෙ කොහොමද?

:       1       0

Kamal Koyrala Monday, 12 May 2025 12:55 PM

ඇසි පුර වැසියන් කලබල වෙන්න එපා. අපේ සජිත් මහත්තයා මේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා තියෙන්නේ.

:       1       0

වත්සි Monday, 12 May 2025 01:47 PM

බොරුවට රඟන්න එපා අනේ? ඒ දවස්වල වගේ 'පහත හෙලව්', 'වහා අඩු කරව්' වගේ ටෝන් එකකින්නේ යන්න ඕනෑ. දැන් ඔයාලා නිකං පුස් පාට්නේ දාන්නේ ආණ්ඩුවට. පරණ යාලුවොනේ ඉතිං නේද?

:       1       0

Rasika Tuesday, 13 May 2025 04:03 AM

මේ ආන්ඩුව බලයට පත්වීමෙන් වූ එකම වෙනස කලින් වැලේ වැල් නැතිව සිටි පෙරටුගාමීන්ට ජවිපෙ කලින් සිටි තැන ලැබීමයි.

:       0       1

Nandana Tuesday, 13 May 2025 05:41 PM

අනේ නිකන් යන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site