IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


විදුලි බල පනතින් උපයෝගීතා කොමිසමේ තටු කැපෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

විදුලි බල සංශෝධන පනතින් මහජන උපයෝගීතා කොමිසමේ බලය සීමා කෙරෙන්නේ නැතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනය ආදී සුභසාධන සේවාවන් මෙන්ම බලශක්ති ආදී ක්ෂේත්‍රයන්ද රාජ්‍ය මැදිහත්වීමෙන් පැවතිය යුතු බව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියයි.ඒ ක්ෂේත්‍ර වල පෞද්ගලික අංශය වලට අවකාශයක් නැතැයි එයින් අදහස් වන්නේ නැහැ.අප රාජ්‍ය මැදිහත් වීම ශක්තිමත් කරන්නේ පෞද්ගලික අංශයට බාධා නොවන ආකාරයටයි.

විදුලි මිලදී ගැනීම් සඳහා නියාමන අනුමැතිය ලබා ගැනීමටද මේ පනතින් අවස්ථාව ලැබෙනවා.එමෙන්ම හදිසි මිලදී ගැනීම් අනවශ්‍ය ලෙස සිදු නොකිරීමටද මේ පනතින් ප්‍රතිපාදන සැලසෙනවා.ඒ වගේම මේ පනතින් මහජන උපයෝගීතා කොමිසමේ බලය සීමා කෙරෙන්නේ නැහැ.ගාස්තු තීරණය කිරීමේදී එය මුදල් අමාත්‍යංශයෙන් විමසා සිදු කළ යුතු බව පමණක් දක්වා තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (0)

විදුලි බල පනතින් උපයෝගීතා කොමිසමේ තටු කැපෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site