
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට සැලසුම් සකස් කරන බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
විදුලි බිල තුනෙන් එකකින් අඩු විය යුතු යැයි යන ස්ථාවරය රජය වෙනස් කරගෙන නැතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංවිම පෞද්ගලික සමාගම් වලට කැඩුවාට පසුව ඒ ආයතන ලාභ ලබන තත්ත්වයට ලඟාවීමට හැකිද? ලාභ වැඩිකර ගන්න සේවා සඳහා මිල පාලනය රජයට කළ හැකිද?
බිලේ දිග පළල නම් දැනටමත් අඩු වෙලා..
කවදාද? ලබන ආත්මේද?
විදුලිබිල 1/3 නොවේ ඊට වැඩියෙන් අඩු කරන්න පුළුවන් IMF කියපු ආකාරයට කටයුතු කර වියදම් අඩු කරගෙන ඉදිරියට ගියොත් , එහෙම නැතිව දැනට කෙරෙන ආකාරයට දුෂිත නිලධාරීන්ගේ උපදෙස් පිට දිගින් දිගටම කටයුතු කලොත් ලබන අවසරේ විදුලි බිල නැවත 1/3 පමණ වැඩි කරන්න සිදුවේවි..., විදුලිබල මණ්ඩලේ සභාපති තිබෙන වාහන වලට අමතරව කෝටි 8 ක බෙන්ස් එකක් ඕඩර් කරලා ඔහුගේ පරිහරනෙට, මේවගේ වියදම දරන්න ඕනෙත් පාරිභෝගිකයෝ...