
(යොහාන් භාසුර)
මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අද (17) පස්වරුවේ පැවසීය.
උපයෝගිතා කොමිසමේ නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසුව ඒ පිළිබඳව කටයුතු කරන බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් කියයි.
මහජන උපයෝගිතා කොමිසම විදුලි ගාස්තු සියයට 20 කින් අඩු කළ යුතුයැයි අද (17) පස්වරුවේ නිලවශයෙන් අවසන් නිර්දේශය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලශක්ති අමාත්‍යාංශය තියෙන්නේ වෙන දේ බලාගෙන ඉන්නද.?
එතකොට මහජන අදහස් විමසුවේ විහිළුවටද? මොනවද මේ වැඩ.. මුදල් අමාත්‍යාංශය දන්නේ නැද්ද ඔහොම එකක් වෙනවා කියලා... අපරාදේ දැනගෙන හිටියා නම් ඔවුන්ට කියන්න තිබ්බා මහජන අදහස් ඕන නෑ.. අඩුකරන්න බෑ.. අනෙ නිකං යන්න කියලා.
NPP අමාත්‍යාංශය...!
මුදල් අමා, එපා කියයිද? ඕවා හරියට ගලපලා දාපල්ලාකෝ, ස්ට්‍රෙස් වෙනවා අපිව...
ගැත්තන්ගෙ කවි සීපද ගුණ වරුණා වලට අබ සරණයි.