IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය උපයෝගිතා කොමිසමට

 

(සුජිත් හේවාජුලිගේ)

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය විදුලි බල මණ්ඩලය විසින්  මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබන 6 වැනිදා බාරදෙනු ලැබීමට නියමිතය.

එම යෝජනාවලිය සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

පැරණි ක්‍රමවේදයට අනුකූලව සියයට හයේ සිට සියයට 11 දක්වා පරාසයකට විදුලි ගාස්තු අඩු කිරීමට මීට පෙර ලංකා විදුලි වල මණ්ඩලය යෝජනා ඉදිරිපත් කර තිබිණ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. ලබන වසරේ මුල් මාස හය පිළිබඳ  සලකා ගාස්තු සංශෝධන යෝජනාව යළි සකස් කර එවන ලෙස  කොමිසම විදුලිබල මණ්ඩලයට පසුව දැනුම් දුන්නේය.

විදුලිය ගාස්තු සංශෝධනයක් බොහෝ දුරට ලබන වසරේදී සිදුවනු ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (1)

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය උපයෝගිතා කොමිසමට

රම්බොඩ Sunday, 01 December 2024 04:26 PM

ඒක පිටු 2000 ක විතර පොතක් වෙන්න ඇති. ඒකයි බාලගිරි දෝෂය...!

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site