
(සුජිත් හේවාජුලිගේ )
භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට කටයුතු සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
මියන්මාර් රජය දැනුම් දුන් පසු වෛද්‍ය කණ්ඩායම පිටත් කර හැරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එසේම මියන්මාරයට අවශ්‍ය කරන බෙහෙත් ඇතුළු සෞඛ්‍ය උපකරණ සහ වෙනත් ද්‍රව්‍යය ලබාදීමට රජය මැදිහත්වී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපති ලෙසත් විපක්ෂ නායක ලෙසත් හිටපු ජනාධිපති තුමාට නිර්නාමිකව මේ දුප්පතා මෙහෙයවන්න වෙලා තියෙනවා...
මේ ආරංචිය මුලින්ම ගියේ කාටද කියල දන්නවද?
සීයා කියනකල්ම ඉතින් ඉන්නවා .L බෝඩ්නේ