(සුජිත් හේවාජුලිගේ)
වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදීය.
සූම් තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතිය ඇති, තරබාරු දරුවන්ට ප්‍රමුඛත්වය දෙන්න. බලේ තියෙනකොට මොලේ නෑ...
එහෙම කරන්න එපා.. ෆයිසර් එකෙන් ඩොලර් 5 කොමිස් එක ලැබෙන්නේ නැහැ.. චීන එකම දෙන්න...
පාසල් විවෘත කරන්නේ බල්ලන්ටයි, පූසන්ටයි එන්නත් කළාට පස්සෙද? ඔහොම ගියොත් හැමතැනම රෝහල් හදන්න වෙයි..
පයිසර් එන්නත දරුවන්ට ලබා දීම ව්‍යසනයකි. ඔවුන් මැෂින් බවට පත් වනු ඇත.
මුල ඉඳලා සෞඛ්‍ය උපදෙස් අනුව හරියට වැඩ නොකරපු නිසයි වසන්ගතේ රටපුරාවටම පැතිරුනේ ?