
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානයකළ විරෝධතාවක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී අද පැවැත්වීය.
වෛද්‍ය වැටුප වැඩි කිරීම, බදුබර , ජීවන වියදම ඉහළ යෑම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි. මෙම විරොධතාවට සමගාමීව කොළඹ,කළුතර දිස්ත්‍රික්කවලට රෝහල් වෛද්‍යවරුද ඒ ඒ රෝහල් ඉදිරිපිට විරෝධතාව පැවැත්වූහ.
(ඡයාරුපය: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කිසිම පොදු ප්‍රශ්නයක් නොදකින මේ කුළකය තමන් වෙනුවෙන් නලාවත් එල්ලගෙන පාරෙ. අනේ මන්දා
අනේ මේ හිඟන නඩයට සතපනහ ගානේ එකතුකරලාවත් දෙමුද?
ඒ කාලේ වෛද්‍යවරු වැඩි වැටුප් ඉල්ලුව නිසා වැඩි වැටුප් දෙන්න බැරි කමට තමයි private practice එක දුන්නේ. තවත් මොන වැඩි වැටුප්ද? ලංකාව හොඳ නැතිනම් වරෙව් පිටරට බදු ගැහිල්ල බලාගන්න. කැනඩාවට ආවොත් ජොබ් එකක් ලැබෙන තුරු ටැක්සියක් එලවන්න වේවි ඊට පස්සේ දොස්තර ජොබ් එක ලැබුණොත් වැටුපෙන් 20% fedaral govt. එකට බදු ගෙවන්න. ඊට පසු තවත් 20% provincial government එකට බදු ගෙවන්න. මේ private practice කරන්න ලැබෙන්නේ නැහැ. බදු රහිත වාහන නැහැ.... දොස්තර එනකොට පුටුවෙන් නැගිටින ගොබ්බයෝ නැහැ සමාජයේ garbage collect කරන කෙනාගෙයි දොස්තරගේ ජොබ් එකේ වෙනසකුත් නැහැ.
අනේ මන්දා මෙහෙම ගියොත් වඩු බාස්ලා බුරුමය, කියත යනාදී උපකරණ අරගෙන උද්ගෝෂණ වලට එන්නත් බැරි නැහැ. අපේ රටේ දොස්තරලාගෙන් අති බහුතරයකට පුදුම හීනමානයක් තියෙන්නේ. යන යන තැන වේද නලාව අරගෙන යන්න. ඒවගේම අත්කොට කමිසේ ඇඳලා වුණත් ටයි පොල්ලක් බෙල්ලේ එල්ලගෙන ඉන්නවා. ඕක පෙන්නමින් තමන් පොරක් කියල අනිත් අයට ඒත්තු ගන්වන්න මහා බොළඳ උත්සාහයක් නේ දරන්නේ හලෝ. දොස්තරලට අපේ සමාජයේ ඉහල පිළිගැනීමක් තිබුණා. හැබැයි ඒ ඉස්සර ඒක ඔහෙලා විසින්ම නැතිකර ගෙන ඉවරයි. ඔහෙලාගේ කුහකකම දැන් මුළු රටම දන්නවා. එනිසා ඔහෙලා පීචන් වෙලා ඉවරයි හලෝ...
රංබොඩ හරියටම හරි. උද්දච්ච හීනමානයෙන් මිරිකුනු වෘත්තිකයෝ. වෙදනලාව මොකටද මෙතැනට. හයියෝ! වෙන රටවල දොස්තරලා අනේ සාමාන්‍ය ඇඳුමෙන් එන්නේ එළියට එනකොට. අපේ අය පාට ඇඳුමකුත් මහගෙන තව කියලා ගහගෙන ඉස්සරහින්ම ලොකු අකුරෙන්. හැමදාම එයාලා කලේ එයාලගෙ පන්තිය වෙනුවෙන් පෙනී හිටපු එක.
ඔය නලාව එල්ලාගෙන ඉන්න හාදයාගේ පැටිකිරිය බැලුවොත් සමහරවිට තාත්තා බෙර ගහපු කෙනෙක් වෙන්න ඇති....