(යොහාන් භාසුර)
‘මනුෂ්‍යත්වයට එරෙහි ත්‍රස්ත පනත හකුළා ගනු’ යන සටන් පාඨය මුලිකගනිමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (4) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීය.
‘ජාතික සම්පත් විකිණීම නවතනු’, ‘උද්ධමනයට සරිලන ජීවන වියදම් දීමනාවක් ලබාදෙනු’ සහ ‘අසාධාරණ ජනපීඩක බදු ක්‍රමය අහෝසි කරනු’ යන සටන් පාඨ ඉදිරිපත් කරමින් මෙහිදී වෘත්තිය සමිති නියෝජිතයෝ විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති කොටුවේ විරෝදයක
casmir Tuesday, 04 April 2023 04:32 PM
හැමදා වර්ජන මහත්තයා / වසන්ත ස.......... ඔබේ මැදිහත්වීමෙන් සමාගම කීයක් වසා දමා ඇත්ද?
dhamneth Tuesday, 04 April 2023 07:03 PM
මුදල් උපයන පලදායක වැඩක් කරනවට වඩා ඉතා පහසු ක්‍රියාමාර්ගයක් කියනවා උද්ඝෝෂනය කරන එක