(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වතු ජනතාව බලාපොරොත්තු වන්නේ අනුකම්පාව නොව සාධාරණත්වය යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සිලෝන් ටී කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වගේම ප්‍රසිද්ධ දෙයක් වන නමුත් දැන් ඒ දෙකම කඩා වැටී තිබෙන බව මන්ත්‍රීවරයා කීය.
කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය ගැන කතා කරන නමුත් තවමත් ඔවුන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බව කී මන්ත්‍රීවරයා එම ජනතාව රටට ඇවිත් වසර දෙසීයක් පිරෙන අතර සෙසු ජනතාවට තිබෙන ඉඩම් අයිතිය සංස්කෘතික අයිතිය ඔවුන්ට නැතැයි ද ඒවා ලබා දීමෙන් වතු ජනතාව සම්පූර්ණ පුරවැසියන් ලෙස පිළිගන්නැයි පැවසීය.
වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ ආර්ථික ගැටලු පිළිබඳ පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය අරඹමින් මනෝ ගනේෂන් මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උන්දලාට ඉඩම් අයිතිය දුන්නොත් රට මැද තවත් දෙමළ රාජ්‍යක් ඇති වෙනවා. වතු දෙමලුත් පැටව් ගහනවා, උන්ගේ ජනගහනයත් 2,4,8 අනුපාතයට වැඩිවෙනවා.
මනෝ ගනේෂන් කියන්නෙත් වතු දෙමළ පරපුරේ කෙනෙක්. කව්රුත් තොණ්ඩු මෑන්ල බව අමතක නොකළ යුතුයි.
වතු ජනතාව බලාපොරොත්තු වන්නේ අනුකම්පාව නොව දශක ගණනාවක් ඔවුන් රැවටූ වතුකරය නියෝජනය කරන්නා වූ දේශපාලකයින් ඉවත්කර අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම වේ ...