(අජන්ත කුමාර අගලකඩ)
ආහාර, වෛද්‍ය උපකරණ ආදිය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මුල්‍ය ගනුදෙනු සදහා වාණීජ බැංකුවල ප‍්‍රධාන ශාඛා ඇදිරිනිතිය කි‍්‍රයාත්මක වන කාලසීමාවේදී විවෘතව තබන්නැයි මහ බැංකුව වාණීජ බැංකුවලට දැනුම් දී ඇත.
ඒ සදහා සේවකයන් පිරිසක් යොදවා ගන්නා ලෙසද මහ බැංකුව දැනුම් දී ඇත.
මේ අතර ඇදිරිනීතිය නොමැති දිනවලදී වාණීජ බැංකු ශාඛා උදේ 8.00 සිට සවස 1.00 දක්වා විවෘතව තබන ලෙසද මහ බැංකුව දන්වා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වාණිජ බැංකු ප‍්‍රධාන ශාඛා විවෘතව තබන්නැයි දැනුම් දෙයි