( සුගතපාල දීයගහගේ)
විඩියෝ දර්ශන කිහිපයක් අන්තර් ජාලයට මුදා හරින බව පවසා සිසුවියකට තර්ජනය කළ සිසුන් දෙදෙනෙකු ඊයේ(28) රාත්‍රි අත් අඩංගුවට ගත් බව ගාල්ල නාගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නාගොඩ විදුහලක 16 හැවරිදි සිසුන් දෙදෙනෙකි.
පොලිසිය විසින් කරන ලද පරික්ෂණ අනුව මෙම දෙදෙනාගෙන් පළමු සැකකාර සිසුවා එම පාසලේම 8 වසරේ ඉගෙනුම ලබන 13හැවිරිදි සිසුවියක් සමග මෙයට මාස හතරකට පමණ පෙර සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.
දෙදෙනා විඩියෝ ඇමතුම් මගින් කතා කරන අතර දිනක් සිසුවිය උඩුකය නිරුවත් කර ඔහුට පෙන්වා ඇති අතර සැකකරු එම දර්ශණ විඩියෝකර ගෙන ඇත.
පසුව සැකකරු එම දර්ශණ ඇයට පෙන්විමන් විවිධ අවස්ථාවල වෙනත් ප්‍රයෝජන ලබා ගැනිමට උත්සාහ කර ඇතැයි පොලීසිය කියයි.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිසුවකුට පහර දුන් සිසුන්ගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වීඩියෝ අන්තර්ජාලයට යොමු කරනවා යැයි සිසුවියට තර්ජනය කරලා
පැරකුම් Sunday, 29 December 2024 07:16 PM
නැහැදිච්ච කෙල්ලන්ට ඔහොම වෙලා මදි.
රිතික් Monday, 30 December 2024 12:46 PM
වෙනත් ප්‍රයෝජන කිව්වේ...?