(ඉන්දිකා රාමනායක)
වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කොළඹ නිදහස් චතුශ්‍රයෙන් අද (12) පෙරවරුවේ සොයා ගෙනඇති බව පොලීසිය කියයි.
මෙම මළ සිරුරට යටි වී තිබු මිලි මීටර් 9 පිස්තෝලයක්ද හමු වී ඇතැයි පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ රාජගිරිය උද්‍යාන පාරේ පදිංචි (63) හැවිදිරි පුද්ගලයෙක් බව පොලිසිය කියයි
මොහුට කිසිවකු විසින් වෙඩි තබා මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති ද, නැතහොත් මෙම ස්ථානයේ දී මොහු වෙඩි තබා ගත්ත ද, යන්න හෙළිකර ගැනීමට කුරුදුවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර ඉක්මණට? මාස 6 ක් යාන්තම් ගියා විතරයි .
ඔච්චර ආරක්ෂක කලාපයක් ඔහොම වෙනවානම් ඉතින් කියන්න දෙයක් නැහැ, රටේ අනිත් පැතිවල වෙන දේවල්.
බියෙන් තොර රටක්... තවම මාස හයයි. දැන් සැපද?
එයාර් බස් වංචාව ගැන වාර්තා කළ ඔහුද අද අභිරහස් ලෙස මිය ගිහින්...
එයාර් බස් වංචාව ගැන හෙළි කළ පුද්ගලයා අද නිදහස් චතුරස්‍රය ලඟ අභිරහස් ලෙස මිය ගියා එහෙනම්.