IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැඩි ගාණට සීනි වික්කොත් වැඩ වරදී

(මහින්ද  නිශ්ශංක)

උපරිම මිලට වැඩියෙන් සීනි අලෙවි කරන වෙළෙදුන් සොයා අද සිටම රටපුරා වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

  ඊයේ සිට සීනි සදහා උපරිම සිල්ලර මිලක් නියම කළද තවමත් වෙළෙදුන් වැඩි මිලට සීනි අලෙවි කරන බවට පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් කීය.

        වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙදුන් පිළිබඳව 1977 ට වහා දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටි.

     වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙදුන්ට රුපියල් ලක්ෂයක සිට ලක්ෂ පහ දක්වා දඩයක් නියම කළ හැකි බව ද අධිකාරිය පවසයි.



අදහස් (4)

වැඩි ගාණට සීනි වික්කොත් වැඩ වරදී

ravin Saturday, 04 November 2023 07:28 PM

අපට කවුද බය... අපි කාටද බය..? කියලා කරුණාකර සුපිරි වෙළෙඳසැල්වලින්ම පටන් ගන්නකෝ...!

:       0       0

චන්දන Saturday, 04 November 2023 08:18 PM

බයිලා කියනවා.. අද මම දුඹුරු සීනි ගත්තා කිලෝව 360 යි... ප්‍රසිද්ධ සුපිරි වෙළඳ සැලකින්...!

:       0       0

සරත් කුමාර Saturday, 04 November 2023 08:50 PM

බලාගෙන ආයිබොවන්ලා.. මිනිස්සු බයවෙයි.. එච්චරටම තදින් නීතිය ක්‍රියාත්මක වෙන රටක්නෙ මේක.. අනික ඉතින් වැඩ වරදියි කියන්නෙ සාමාන්‍ය මහජනතාවට තමයි.. එහෙම නැතුව මෙච්චර කාලෙකට සීනි ගෙන්නපු, විකුනපු එකෙකුටවත් වරදිච්ච බවක් නම් පේන්ඩ නෑ..

:       0       0

Bamunuarachchi Saturday, 04 November 2023 10:01 PM

කිය කිය ඉන්න එපාකරලා පෙන්නන්න. නියමිත ලක්ෂ ගණන්වල දඩය ගහන්න. මීට පසු භාන්ඩයක ආනයනය බදු අඩු වැඩි කිරීමේදී ඒ වෙනවිට ඒ භාන්ඩය ආනයනය කිරීමට කටයුතු කර අද්දැයි සොයා බලන්න. ඒ අනුව කටයුතු කරන්න. බදු වැඩි කිරීමට තිබෙන භාන්ඩයක් වරායට පැමිණ තිබෙනවා නම් බදු වැඩි කරන තුරු නිදහස් කරන්න එපා. රනිල් හා ඝෝඨාභය නොමග යවා ඇත්තේ නිලධාරීන්... බදු සම්බන්ධ නිලධාරීන් සතේකට විශ්වාස කරන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site