(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය යක්කටුව පතිරාජවත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
ඇල්පිටිය යක්කටුව පතිරාජ මාවත ලිපිනයේ පදිංචි මුරුක්කු වදුරගේ විමල් සිසිර කුමාර නැමැති ඔහු වඩු කාර්මිකයෙකි.
දිද්ධිය වූ දින තරුණයන් පිරිසක් සාදයක් පවත්වා ඇති බවත් ඒ අතර මෙම ස්ථානයෙන් ගමන්කල විදුලි රැහැනක පැටලීමෙන් ජීව්තක්ෂයට පත්ව ඇති බවත් මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
12
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වඩු කාර්මිකයා විදුලි රැහැනට බිලි