IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වජිරත් කෝච්චියෙන් කොළඹට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වීම සඳහා පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා හෙට (1) උදෑසන අහංගම දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් පැමිණීමට නියමිතයි.

එජාප මැයි රැලියට සහභාගී වීම සඳහා කොළඹ එන පාක්ෂිකයන් සමඟ මෙලෙස දුම්රියෙන් පැමිණීමට අබෙිවර්ධන මහතා තීරණය කර තිබේ.

දකුණේ ජනතාව දහස් ගණනින් එජාප මැයි රැලියට සහභාගී වීම සඳහා දුම්රියෙන් කොළඹ එන බව එජාප සභාපති වජිර අබෙිවර්ධන  මහතා පැවසීය.



අදහස් (9)

වජිරත් කෝච්චියෙන් කොළඹට

charith Tuesday, 30 April 2024 04:04 PM

නියම නලුවෝ මෙන්න, දැන් මතක් වෙලා ජනතාවගේ දුක...! අනේ ඔය කොච්චිය පීලි පනින්න මග්ගොනදීම.., ගාලු පාරට පයින් 10KMක් විතර පයින් යන්න සෙට් වෙන්නම...!

:       6       31

විජිත් Wednesday, 01 May 2024 10:03 AM

ගෝඨාභය හැටනව ලක්ෂයක් අරගෙන තුනෙන් දෙකේ බලයත් තියෙන ජනාධිපති කෙනෙක් වෙලා රට කරන්න බැරුව ජනතාව අනාතයෝ වෙච්චි වෙලාවෙ චරිත් වගේ එවුන් ගොට්ට ඇල්ලූ එකෙක් වත් ජනතා දුක දැකල ඉදිරිපත් වුනේ නැහැ රනිල් මැතිතුමා ජනාධිපති වෙලා යන්තමින් රටේ සංවර්ධනය කරන කොට දෙපයට වාරුවක් ලැබිලා කටට පනක් ආවම දැන් මතක් වෙලා කියන්නෙ ඇත්තටම චරිත් උඹට මොංගල්ද බං එහෙම නැත්නම් ඉන්ධන පෝලිමේ ටුක්ටුක් අරගෙන ගිහිල්ලා ඉන්ධන ගෙනවිත් වැඩිමිලට විකුණා සල්ලි සෙවීමට බැරුවුනු නිසා එජාපය සමග කෝපයෙන් වියරු වැටුනද ඩාලිං

:       6       0

ravin Tuesday, 30 April 2024 04:48 PM

වී8 අයදුම්පත කතානායකවරයාට බාරදුන්නාද? යනකොට?

:       7       29

duminda Tuesday, 30 April 2024 05:28 PM

අර පර්මිට් ඉල්ලපු සෙට් එකේ මෙයත් ඉන්නවද කොහේද?

:       5       26

ජයනාත් Tuesday, 30 April 2024 05:32 PM

බොරු රඟපෑම් මේවා. ඇමැති කාලේ ගාල්ල පුරා යන්නේ ඉස්සරහ පස්සේ දෙකේම පොලීසිය තියාගෙන. මේ ඇහින් දැකපු ඒවා...!

:       5       31

Perera Wednesday, 01 May 2024 12:24 AM

මොලේ කලදක් නැති මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නකල් මුට අගතියක් වෙන්නේ නෑ

:       0       0

සාගල Wednesday, 01 May 2024 01:44 PM

මොවුන්ගේ පක්ෂ ප්‍රෙමා්ට් කරන රැළි පෙළපාලි වලට මිනිස්සු අදින්න පොදුජන ප්‍රවාහන සේවය යොදා ගැනීම සාමාන්‍ය ජනතාවගේ දේපල අවභාවිතාවක්... මොවුන් හිරේ දාලාත් මදි.. දේශපාලන බලය යොදාගෙන නීතිය අතට අරන් කරන වැඩවලට...

:       0       1

de silva Wednesday, 01 May 2024 02:59 PM

ඕවා මැජික් නොවේ. දහනායක මහත්මයා ගාල්ලේ සිට හැමදාම පාර්ලිමේන්තු අවේ කෝච්චියෙන්, ඒ කාලේ ලංකාවේ මිනිස්සු දුකක් නැතුව ජීවත් වුණා. රට හදන්න නම් මන්ත්‍රීවරු පොදු ප්‍රවාහන සේවයේ ගමන් කළ යුතුයි...

:       0       1

sarath Wednesday, 01 May 2024 03:03 PM

මෙයා සෝබනේට කෝච්චියේ ගිහින් තිබෙන්නේ සිවිල් ඇඳුමෙන් සැරසුණු ආරක්ෂක නිලධාරියන් 20ක් පමණ පිරිවරාගෙන, කෝච්චියට සමගාමීව මොහුගේ රථ පෙරහරක් ගාලුපාර දිගේ ඇවිත් හදිස්සියේ මිනිස්සු ගල් ගැහුවොත් පැනලා යන්න. මේ විකාර ගමනට ලක්ෂ ගණනක අපේ බදු මුදල් විනාශ වෙලා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site