IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විජයදාසට මෛත්‍රිගේ සහය නෑ

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහාය අවිනිශ්චිත දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විජයදාස  රාජපක්ෂ මහතා පවසන්නේ එතුමාගේ සහයෝගය ලැබුණොත් බාරගන්නා බවයි.

සහයෝගය නැතිවුණත් එයද බාරගන්නා බව ඔහු සඳහන් කළේය. රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදීය.

මෛත්‍රිපාල  සිරිසේන මහතා වෙනත් අපේක්ෂකයකුට උදව් කරන බවට ආරංචි පැතිර යන බව මාධ්‍ය විමසූ අවස්ථාවේදී රාජපක්ෂ මහතා පැවසූවේ  තමාටද එවැනි ආරංචියක් ලැබුණු බවයි.



අදහස් (7)

විජයදාසට මෛත්‍රිගේ සහය නෑ

මහසෙන් Wednesday, 14 August 2024 08:23 PM

තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාම තමයි. දැන් නම් ගෙදර මිනිස්සුන්ටත් විශ්වාස නැතුව ඇති මෙයාව...

:       0       0

ගමේ එකාලා Wednesday, 14 August 2024 09:56 PM

ඩීල්කාරයෝ නිසා දූෂිත පවුල් පාලනේ අයගේ සහාය නම් ලැබේවි...

:       0       0

ජයනාත් Thursday, 15 August 2024 06:28 AM

ඒක හොඳයි. නැත්නම් විජේදාස මහත්තයට ලැබෙන්න තියෙන ටිකත් නැතිව යනවා...

:       0       0

Senarath Thursday, 15 August 2024 09:10 AM

මෛත්‍රීට පුලුවන්ද චන්ද හරවන්න .හිටියත් නොහිටිය ගානයි

:       0       6

J R Randeniya Thursday, 15 August 2024 10:06 AM

මේ ලැජ්ජා නැති අධම දේශපාලන සංස්කෘතිය 21 දායින් අවසන් කරමු. මාලිමාවට සහය දෙමු....

:       4       3

විපරමා Thursday, 15 August 2024 04:02 PM

මෛත්‍රීට නැති වුණාට ඩීල්දාසයට සහාය දෙන කට්ටියකුත් ඉන්නවා...

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 15 August 2024 07:07 PM

කිසිම දේශපාලන සදාචාරයක් හෝ හැදියාවක් නැති වංචාව දූෂණ හොරකම හා නාස්තිය විතරක් හොඳින් දන්නා තක්කඩින් සියල්ලම දේශපාලන භූමියෙන් අතුගා දමා රටට, ජනතාවට ආදරය කරන සැබෑ දේශපාලනඥයින් පිරිසක් රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් තෝරා පත්කර ගන්නා කාලය ඇවිල්ලා...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site