(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තෝරාපත් කර ගත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට පියවර ගන්නා බව පක්ෂයේ මෛත්‍රී පාර්ශවය පවසයි.
පක්ෂයේ විධායක සභාව පෙරේදා රැස්වී විජයදාස රාජපක්ෂ මහතා එම තනතුරට තෝරා පත් කර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත බලලෝභී පවුල් පාලනේ අය රැකපු විදිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඩීල්දාස කියන්නේ නිකම්ද?
මේ කුණු ගොඩත් පොළොන්නරුවේ පොළඟා එක්කම දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕනෑ එකක්...!
මොවුන්ට ඡන්දෙ දෙන මිනිස්සු නම් නැහැ. අඩුගානේ සතෙක්වත් ඡන්දේ දෙන්නේ නැහැ...
එතකොට මෙයාගේ මන්ත්‍රී ධුරය විහිළුවක් නේද? මෙයාගේ පස්සෙන් යන අය අනාථ වෙනවාමයි.
උගතුන් දේශපාලනයට එනවාට අකැමැති කල්ලියක් ඉන්නවා.