
(කුෂාන් ජයවර්ධන)
රිටිගල අනාරක්ෂීත වගා ළීදකට වැටී සිටි වන අලින් සිව් දෙනකු ආරක්ෂීතව ගොඩ ගැනීමට වනජීවී නිලධාරීහු අද(29) මෙහෙයුමක් දියත් කලහ.
අනාරක්ෂීත වගා ලිඳකට එම වන අලින් සිව් දෙනා මෙලෙස වැටී සිට ඇත. එකම ළීදේ වැටී සිටි එම වන අලින් සිව්දෙනා අතර මව් කෙනර දෙදෙනකු හා ඔවුන්ගේ පැටවුන් දෙදෙනාද වන බව වනජීවී නිලධාරීහු පවසති.
ආහාර සොයා ගම්වැදුනු වන අලි රංචුවක සිටි මව් කෙනෙර දෙදෙනෙකු හා එම පැටවුන් දෙදෙනෙකු මෙලෙස අනාරක්ෂීත වගා ළීදට වැටී සිටි අතර රිටිගල ගනේවල්පොල මොරගොඩ හා අලගොල්ලෑව යන වනජීවී කාර්යාලවල නිලධාරීන් එක්ව ළිදේ වැටී සිටි එම අලි සිව් දෙනා ගොඩ ගැනීමේ මෙහෙයුම ආරම්භ කළහ.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වගා ළිඳට වැටුණු අලි අම්මලා දෙන්නයි පැටවු දෙන්නයි