
(ෂේන් සෙනෙවිරත්න,ජේ.ඒ.එල් ජයසිංහ)
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි.
ජලාශයේ වාන් දොරටු අටක් අද සවස 05.00 පමණ වන විට ස්වංක්‍රීයව විවෘත වූ බව පැවසු ඒ මහතා ඉන් තත්පරයකට ජලය ඝන මීටර 500 ක් රන්දෙණිගල ජලාශයට මුදාහැරෙන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවංගත හිටපු ජනපති ජේආර් ගාමිනි ප්‍රේමදාස බ්‍රිතාන්‍ය රැජිනගෙන් පරිත්‍යයාගයක් ලෙස රටට දායාද කරලා දුන්න සම්පතක්. එවැනි නායකයන් කවදා මෙ රටට නැවත බිහිවෙවිද?