IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වකුගඩු රෝගී දීමනාව 10000 දක්වා වැඩි කරයි

(නිමල කොඩිතුවක්කු)

වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10000 දක්වා වැඩිකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් 47,244 සිටින බවත් එම අමාත්‍යාංශය පවසයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලින කිරීමක් මේ දිනවල සිදු කෙරේ.

එම සංඛ්‍යා දත්තවල නිරවද්‍යතාව තහවුරු කර තොරතුරු යාවත්කාලීන කිරීමට නියමිත අතර මෙම යාවත්කාලීන කිරීම මගින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් අහිමි නොවන බවත් අමාත්‍යාංහය සඳහන් කරයි.

දෙසැම්බර් මාසයෙන් පසු වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව කප්පාදු කරන බවට පළවන  වාර්තා සම්පූර්ණයෙන්ම  අසත්‍ය බවත් එම අමාත්‍යාංශය තවදුරටත් පවසයි. 



අදහස් (1)

වකුගඩු රෝගී දීමනාව 10000 දක්වා වැඩි කරයි

Nishan Friday, 03 January 2025 04:19 AM

ඔය දීමනාවෙන් වකුගඩු රෝගීන්ට වැඩක් නෑ. රජයේ රෝහල්වල බෙහෙත් නෑ. ඔය දීමනාවෙන් ෆාමසියෙන් බෙහෙත් ගන්නත් බෑ. කල යුතු දේ රජයේ රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ගෙනත් දීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site