
(අංජුල මහික වීරරත්න)
වී සඳහා රජය සහතික මිලක් නියම කරන්නේ වෙළෙඳපොළේ වී මිල අඩු වීමට ආරම්භ වන අවස්ථාවේදී බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ අවස්ථාවේදී රජයට වී ලබා දීම නොව පෞද්ගලික අංශයට වී ලබා දීම ගොවියාට වාසි සහගත බවද අමාත්‍යවරයා කීය.
"අපිට අවශ්‍ය කරන්නේ ගොවියාට සහ පාරිභෝගිකයාට යන දෙන්නාටම සහන සැලසෙන ලෙස රජය මැදිහත් වෙලා මිල යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තියාගෙන ඉන්න එකයි. අපේ මැදිහත්වීමෙන් ගොවියාට අසාධාරණයක් නොවිය යුතුයි, පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවිය යුතුයි" යනුවෙන් ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වී සහතික මිල නියම කරන වෙලාව කියයි
Senarath Wednesday, 29 January 2025 08:58 AM
මුන් මේ කියන්නේ රෙදි ඇදගෙනද? ගොවියා මැසිවිලි නගනවා තමන්ගේ වී ටික හරි මිලක් ලැබෙන්නේ නැ මෝල් හිමියෝ තුට්ටු දෙකට වී ටික ගන්නේ කියලා