
(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් මිල මෙම මස (නොවැම්බර්) වෙනස් නොකරන බවත් පසුගිය මස පැවැති මිලම මෙම මස ද ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාෆ් මිල වෙනස් නොවේ
නදී Monday, 04 November 2024 03:21 PM
මිල වෙනස් නොවුණාට ගෑස් නැහැ වෙළඳපොලේ
සෙනෙවිරත්න Monday, 04 November 2024 03:25 PM
මිල වෙනස කතා කරන්න ඉස්සර බඩු දෙන්නකෝ, මේ ටෙලිෆෝන් සිලින්ඩර මෝඩයෝ ඒ හිඟයත් පවතින රජයේ ගිණුමට දාලා. ඔයාලාගේ ලොක්කා ලොකු ලොකු ටෝක් දුන්නාට වැඩ බැරි වගේ