(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,290 කින් පහළ දැමූ බවත් නව මිල අද (4) මධ්‍යම රාක්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගම අද (4) පස්වරුවේ නිවේදනය කළේය.
රුපියල් 5,280 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,990 ක් බවත් රුපියල් 2,112 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 516 කින් අඩු කිරීමත් සමඟ නව මිල රුපියල් 1,596 ක් බවට පත්වූ බවත් එම සමාගම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කාලයකට නැතුව මේ දවස්වල බඩුවල මිල ගනන් අඩු වෙන හේතුව අපේ මේ බත් කන හරක්ට නොතේරෙන්නේ ඇයි ?මුන්ට කන්න දෙන්න ඕනේ අශූචි