
(යොහාන් භාසුර)
‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.
‘ලාෆ්’ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 ඉහළ දැමූ බවත් ලාෆ් ගෑස් නව මිල අද මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය.
එම මිල ඉහළදැමීමත් සමඟ ‘ලාෆ්’ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100 ක් සහ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 ක් දක්වා ඉහළ ගිය බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රල් මිල 10 අඩුවෙනකොට ගෑස් මිල කොහොමද වැඩිවෙන හැටි
ඔය කොරල තියෙන්නෙ හොඳම එකෙන්. මාලිමාවේ අවුරුදු සහන. හෙන ගහන්න ඕන ඡන්දෙ දීපු මීහරක් ටිකට. මේ කාලකන්නි නිසා අපිත් විඳවනව.
අඩු කරනකොට රුපියල් 5, 10යි. වැඩි කරන්නේ 400, 500.
ජනතාවාදී ආණ්ඩු. තව මදී වැඩි කරා හැබැයි.
ඉදිරි මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ඡන්දය දීමට පෙර දෙවරක් සිතන්න.