(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා තිබේ.
එම සමාගමේ කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
මාස තුනකට අධික කාලය ගෑස් සැපයුම නොකළ ලාෆ් ගෑස් සමාගම සැපයුම හෙට (6) නැවත ආරම්භ කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව නොමරා මරනවා .දැන් දාලා යන්න ලෝබ නම් කොහොම හරි චන්දයක්වත් තිබා නම් නේද හොඳ
මෙය කොහෙන් නවතියිද ?මොට්ට ජනාධිපතිට අපි කියන්නේ තවත් පවු නොදී යන්න
කාටද බං ඔහොම ගෑස් ගන්න පුළුවන් .ගෙදරට ගේන්නත් එක්ක 7500 විතර යනවා .මාසෙකට එකක් ගත්තොත් දවසට ගෑස් වලට 250 යි. දවසේ කුලියට වැඩට යන අයට පොහොට්ටුවේ පිහිටයි
මෙන්න මුන් රටකරන හැටි. අනේ අපොයි.
දැන් නම් පට්ටම ලාෆ්. හිනාවෙලා හක්කත් පැනලා බොක්කත් එලියට ඇවිත් කක්කත් ගිහින් තියෙන්නේ. නැව පරක්කු උනේ මේකට තමයි.
ගම්බද අය ගෑස් පාවිච්චි නොකර ඉමු. නගරයේ අය වෙනුවෙන් ටිකක් හරි සහනයක් වෙයි.