
(රංජිත් රාජපක්ෂ)
මිරිගම සිට තලවකැලේ ආගරපතන දක්වා ධාවනය වු ලොරි රථයක් පැවති වර්ෂාවත් සමග ලිස්සා ගොස් උමං මාර්ගයක ගැටිම නිසා අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදිය.
ධාවනය වෙමින් තිබු ලොරි රථය ප්‍රදේශයේ පැවති වර්ෂාවත් සමග ලිස්සා ඉදිරියට ඇදි ගොස් ලොරි රථය උමං මාර්ගයේ ගැටි නතර වි ඇති බවත්, අනතුරෙන් කිසිවකුට තුවාල සිදු වි නොමැති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලිස්සා ගිය ලොරිය නැවතුන තැන