(ළහිරු හර්ෂණ)
දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවෙකු විසින් 2009 ජනවාරි 08 වැනිදා එල්ලකල වෙඩි ප්‍රහාරයකින් මියගිය සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 14 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ දි සිදු කළේය.
ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානට ආ ඒ මහතාගේ පවුලේ ඥාතීන්, හිතමිතුරන් පිරිසක්ද පුෂ්පෝපහර පුදා ගුණානුස්මරය කළහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලසන්ත සිහිකරයි
ලුම්බිණි Monday, 09 January 2023 04:39 AM
එතුමාගේ අකල් මරණයට වග කිව යුත්තන්ට දඬුවම් නොදීම ජාතික අපරාධයක්.
Perera Monday, 09 January 2023 07:50 AM
හොර තක්කඩි රවියව ගහල පන්නන්න ඔතන එකෙක් හිටියෙ නැද්ද????
Bamunuarachchi Wednesday, 11 January 2023 08:16 AM
එතකොට අපිට කොටි සිහිවෙනවා