
ලොස් ඇන්ජලීස් ළැව් ගිනි තව දුරටත් දරුණු වෙමින් පවතින බවත්, මේවනවිට ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. ළැව් ගිනිවලට හසුවී අතුරුදන් වූවන් ගණන 13 කි.
පැලිසඩේස් නමැති ළැව් ගින්නට 8 දෙනකු ද ඊටන් ළැව් ගින්නට 16 දෙනකු ද බිලි වුණු බව ගිනි නිවන භටයෝ පවසති. මේ වනවිට ළැවි ගිනි 35 ක් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ විවිධ ස්ථානවල පැතකිර යමින් පවතී.
පැලිසඩේස් ළැව් ගින්නට හසුවූ හෙක්ටයාර් 23,600 ක් මුළු මනින්ම විනාශ වී ඇති බවත්, ඊටන් ළැව් ගින්නට හසුවීමෙන් හෙක්ටයාර් 14,000 ක් විනාශ වී ඇති බවත් පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd