ගෝලිය වශයෙන් ඉක්තු සතියේ දැනට ආසාදිතව සිටින ගණන සියයට 22කින් අඩු වී ඇතැයි කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ වාර්තාවකින් කියැවෙයි.

නව ඔමික්‍රොන් වයිරසය දැනට භාවිත කරන එන්නත්වලින් සාර්ථකව පාලනය කළ හැකි බව ද පෙනේ.

තවම නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් කෝවිඩි - 19 ගෝලීය වශයෙන් ආවේනික රෝගයක් වීම ආරම්භ වි ඇත.