IMG-LOGO

ලංවිමට වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයෙක්

(රංජන් කස්තුරි)

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකා ලෙස අචාර්ය සුසන්ත පෙරේරා මහතා පත්කරනු ලැබ සිටී.

විදුලි ඉංජිනේරුවකු ලෙස 1984 ලංකා විදුලි බල මණ්ඩලයට එක් වූ සුසන්ත පෙරේරා මහතා 1989 වසරේදී ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වනියා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව  එහිදි බලශක්ති කළමනාකරණය හා ප්‍රතිපත්ති විෂය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ) තනතුර ඇතුළු ඉහළ තනතුරු ගණනාවක්ම සේවය කර ඇති සිසුන්ත පෙරේරා  මහතා විදුලිබල කේෂත්‍රයේ වසර 37කට ආසන්න අත්දැකීම් ඇති පරිනත විදුලි ඉංජිනේරුවෙකි.  නව තනතුරට පත්වන විට විදුලි බල අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස ඔහු සේවය කළේය. 



අදහස් (5)

ලංවිමට වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයෙක්

Sujeewa Monday, 17 January 2022 07:46 PM

ඔබ ලබාඇති ඉතාමත් විශිෂ්ඨ අධ්‍යාපන සුදුසුකම් සහ පලපුරුද්ද, මේ රටේ විදුලි මාෆියාව අවසන් කිරීමට දායාදයක් වේවා..! ඔබට සුබ පැතුම්...!!!

:       0       1

Martin Monday, 17 January 2022 07:49 PM

ලංකා විදුලි සමාගමේදී කරන ලද වැඩ සහතිකයත් දුන්නා නම් නේද හොඳ?

:       0       0

Sajith Aachchi kittuwa Tuesday, 18 January 2022 09:08 AM

මේ මහත්තයාගේ නමට කිලිටි ලේබල් වැදිලාම නැද්ද?

:       0       0

Sunil Tuesday, 18 January 2022 09:17 AM

සුදුසුකම් ඇති අය අතර මග .අම්බට්ටයන්ට තැන .චනඩයක් එනතුරු ඉන්න

:       0       0

JAYATH Tuesday, 18 January 2022 02:34 PM

උගතෙක් තමයි අපි ඒ උගත් කමට ගරු කරනවා නමුත් ඉංජිනේරුවෝ කැමති නැහැ නෙව ඒ මොකද ? ( සමහර ආණ්ඩුවේ ඉන්න ඉලෙක්ට්‍රොනික ආචාර්ය උපාධිදරයෝ ත් සමහර වෙලාවට කියන්නේ බයිලා නෙව !!)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1019 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site