
(රන්ජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා මීට ටික වේලාවකට පෙර පත්කර තිබේ.
ලංවිම සභාපති එම්.සී.සී. ප්‍රදිනාන්දු මහතා විසින් ඔහුට එම පත්වීම් ලිපිය පිරිනමා තිබේ.
ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්ව සිටි ආචාර්ය සුසන්ත පෙරේරා එම තනතුරෙන් ඉවත්කර තිබේ.
ලංවිම ඉංජිනේරු සංගමය කළ අඛණ්ඩ අරගලය හේතුවෙන් සුදුස්සාට සුදුසු තැන ලැබුණු බවද ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරදේව මාස්ටර්...?
මේක හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. එක හොරෙක් වෙනුවට තව හොරෙක්... විදුලිබල මණ්ඩලයේ බලධාරීන් හා ඉංජිනේරු සංගමය හවුලට හොරාකනවා..