
සති කීපයක් තුළ ගෝලීය කොරෝනා මරණ ප්‍රතිශතය සීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි කැනඩාවේ ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇතැයි අනාවණය කරයි.
කොරෝනා මරණ සියයට හයේ සිට නවය දක්වා ඉහළ ගොස් ඇතැයි ඔහු ඉදිරිපත් කළ වගුවකින් දැක්වේ.
ගෝලීය වශයෙන් බලන විට ඔමික්‍රොන් රැල්ල පැතිර යාවේ වේගය පසිගුය සතිය වන විට සියයට 13කි.
ප්‍රබල නව ප්‍රභේදකයක් බිහි නොවුණ හොත් මෙම වසර මැද වන විට කොරෝනා වසංගතය ආවේණික රෝගයක් ලෙස පාලනය කළ හැකි වනු ඇතැයි විද්වත් මතය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd