IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලොව වැඩිම මෝටර් රථ එකතුවේ හිමිකරු

(විමුක්ති එස් රුද්‍රිගු)

බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා ලොව විශාලතම මෝටර් රථ එකතුවේ හිමිකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ මෝටර් රථ එකතුවේ සුඛෝපභෝගී මෝටර් රථ 7000 ක් පමණ තිබෙන එම මාධ්‍ය වාර්තා කළේය.

ඔහුගේ මෝටර් රථ එකතුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

ඔහුගේ මෝටර් රථ එකතුවට බෙනට්ලි, ෆෙරාරි, පෝෂ්, රෝල්ස් රොයිස් සහ ඇස්ටන් මාර්ටින් වර්ගයේ මෝටර් රථ අයත්වන බවද පැවැසෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බෲනායි රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත වූ අතර ඒ සමග ලොවේ අවධානය බෲනායි සුල්තාන්වරයා වෙත යොමුව ඇත.



අදහස් (4)

ලොව වැඩිම මෝටර් රථ එකතුවේ හිමිකරු

Nandalal de Silva - France Thursday, 05 September 2024 02:16 AM

අපෙ ශ්‍රී ලංකාවෙ ඔච්චරටම මොටර් රථ සංඛ්‍යාවක් එක අයිතිකරුවෙකුට නැති උනත්, ඉතා වටිනා සෑහෙන රථ සංඛ්‍යාවක් හිමි, ඉතා ධනවත් පවුලක් දකුණු පළාතේ මැදමුලන ගම් පලාතේ වැජඹෙන බව මුළු රටම දන්නා ප්‍රසිද්ධ රහසකි! ඒ වගේම, එවායෙ නැග උතුම් දළදා මන්දිරය වටා පිස්සු කෙළිමින් රවුම් ගහපු හැටි අපට තවම අමතක වී නැත !!!

:       0       1

Perera Thursday, 05 September 2024 06:18 AM

ඒ වුණාට රටේ මිනිස්සු දුප්පත්...!

:       1       3

Hemantha Thursday, 05 September 2024 02:13 PM

රථ ගාය ,රථ ගාය , කීවාට අද තමයි නියම රථ ගාය හඳුනා ගත්තේ

:       1       12

Dinesh Thursday, 05 September 2024 06:59 PM

පොඩි කාලේ ඉගෙන ගත්ත අවශ්‍යතා දූරාවලිය මතක් වුණා. දවසට එකා ගානේ පාවිච්චි කළත් අවුරුදු 19ක් පාවිච්චි කරන්න පුළුවන්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site