
(විමුක්ති එස් රුද්‍රිගු)
සෞදි අරාබියාවේ වෙළඳපොළට ශ්‍රී ලංකා තේ සපයනු ලබන ප්‍රධානතම තේ සැපයුම්කරුවකු වන කදීර් තේ ආනයන සමාගම ලොව විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාව හිමිකර ගෙන ඇත.
මෙම තේ පෝච්චියේ ධාරිතාවය ලීටර 14300 කි.ගිනස් සහතිකය ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ(18) පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම පෝච්චිය හදලා රනිල්ට දෙමු... ගෝල්ෆේස් එකේ උත්සවයක් අරගෙන වෙඩි පත්තු කරලා..
වෙළඳපොළට ශ්‍රී ලංකා තේ සපයනු ලබන ප්‍රධානතම තේ සැපයුම්කරුවකු වන කදීර් තේ ආනයන සමාගම? වෙළඳ පොලට තේ සපයනවානම් තේ අපනයන සමාගමක් වෙන්න ඕනේ නේද?